Recent Meetings

The SGPRPTA will commence difference activities for the “To ensure the stability of the high standard of the Sabaragamuwa Road Passenger Transport service”

රත්නපුර - වේවැල්වත්ත මාර්ග සාකච්ඡාව

ඉහත මාර්ගයේ බස්රථ ලබා දී තියබන ධාවන කාල සටහන අනුව ධාවනය යනොවන බවට මහජන පැමිණිලි ලැබී ඇත. යේ සේබන්ධව 2018.06.29 වන දින සාකච්ඡා කර තීරණ ගනු ලැබුවත් ඒ අනුව ධාවනය යනොවන නිසා නැවත සියළුම බස් හිමි මහතුන්යේ සාකච්ඡාවක් 2018.07.11 දින යප.ව.10.00 ට යමම කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.යේ සදහා බස්රථයේ හිමි ඔබ අනිවාර්යයයන්ම සහභාගී විය යුතු බව කාරුණිකව දන්වා සිටිමි. යමම සාකච්ඡාවට සහභාගි යනොවී පසුව ඉදිරිපත් කරන යයෝජනා අදහස් යනොපිළිගන්නා අතර එදින ගනු ලබන තීරණ අනුව බස්රථ ධාවනය විය යුත් බව වැඩිදුරටත් දන්වා සිටිමි.

රත්නපුර - නව නගරය මාර්ග සාකච්ඡාව

ඉහත මාර්ගයේ බස්රථ ලබා දී තියබන ධාවන කාල සටහන අනුව විධිමත් පරිදි ධාවනය යනොවන බවට මහජන පැමිණිලි ලැබී ඇත. යේ සේබන්ධව මීට ඉහතදී සාකච්ඡා කර තීරණ ගනු ලැබුවත් ඒ අනුව ධාවනය යනොවන නිසා නැවත සියළුම බස් හිමි මහතුන්යේ සාකච්ඡාවක් 2018.07.11 දින යප.ව.11.00 ට යමම කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.යේ සදහා බස්රථයේ හිමි ඔබ අනිවාර්යයයන්ම සහභාගී විය යුතු බව කාරුණිකව දන්වා සිටිමි. යමම සාකච්ඡාවට සහභාගි යනොවී පසුව ඉදිරිපත් කරන යයෝජනා අදහස් යනොපිළිගන්නා අතර එදින ගනු ලබන තීරණ අනුව බස්රථ ධාවනය විය යුත් බව වැඩිදුරටත් දන්වා සිටිමි.

This is the heading

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

This is the heading

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Close Menu